ඒ තරමටම එයාගෙ එලියෙන් වැහිලයි හිටියෙ.
හදක් වෙලා එයා පායනකොට තමයි තවත් තරු අතරින් මමත් ඉන්නව කියල දැනගත්තෙ.
එතකොට තමයි පිච්චිලා පොලවට කඩන් වැටුනෙ මම...
පිච්චිලා කඩන් වැටුනු තරුවක් අලුවෙලා දැන්...
No comments:
Post a Comment