හිතට දැනුන දේ
Thursday, May 26, 2016
එදා සහ අද
සැඟවූවත් මුලු ලොවින් ඔබේ ඒ අදරේ
බලනායුරු දැක මා සොයා වට පිට ඔහේ
දුටුවිට නෙතින් ගලනා කඳුලැලි මගේ
හෙලිකරයි හිත්පුරා සැඟවුනු ආදරේ අපේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)