Saturday, November 14, 2020

මම ඉන්නවා හැමදාටම







උදෙන්ම ඉර පායනකොට ඔයාව මතක්වෙනව..

තරු පොකුරු වටේට නෑ නේද හිතෙනව

ඉර අවුවට පිච්චිලා මැරුනත් දාල යන්නෙ කෑ පණ.

ඔයාට මම ඉන්නවා.

තරු ගොඩක් මැද හද දකිනකොට මට ඔයාව ආයෙත් මතක් වෙනව...

හිත පාරගෙන කදුලු එනකොට ඔයා සතුටින් නම් කමක් කෑනෙ හිතෙනවා. 

ඔයාව දාල මම යන්නෙ නෑ පණ.

අහසක් වගේ ඔයා ලගින්ම ඉන්නව

ආදරෙයි මහ ගොඩාක්...

No comments:

Post a Comment