Tuesday, June 9, 2020

බැඳීම්













ඔයාට යන්නම ඔීනෙ නම් යන්න...
ඔයා මට බැඳිල නෑනෙ, මාත් එක්කම ඉන්න...
මගේ බැඳීම මගේ හිත රිදවන්න හරි එහෙමම තිබුන දෙන්...
ඔයාගෙ හිත රිදෙන්නෙ නැත්නම්...
ඔයා මේ කරන්නෙ වරදක් නෙවෙයි.
කවදහරි හිතට දුකක් හිතුනොත් අායෙත් එන්න.
මම මේ ලෝකෙම දාල යන්නම යන දවස වෙනකන්,
මේ බැඳීම මගේ හිතේ හරි පරිස්සමට තියෙයි..