Tuesday, June 24, 2014

මේ ගිනි දවාලක!

ඉර එලියනෙ හැමෝටම ඕනෙ කිවුවෙ!
ඉතින් ඇයි දැන් තරු ගැන හිතන්නෙ!
තරු ඔහේ තිබුනාවෙ තියෙන විදිහට!

හඳ එලියට විතරයි තරු දිලිසෙන්නෙ!

No comments:

Post a Comment