හිතට දැනුන දේ
Sunday, June 15, 2014
හැමදාටම
මම තවම බලනවා
පෙර ඔබ සිටි තැනම බලනවා
මම තවමත් යනවා
එ පින්බිමට
මම යනවා එනවා
මම තවම සොයනවා
මා නෙතු ඔබව සොයනවා
මා සිතට කියනවා
ඔබ දැන් නැතැයි කියනවා
මා නැවත බලනවා
ඔබ සිටි තැන
මම තවම සොයනවා...
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment