Sunday, June 29, 2014

"එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට!"

අඳුරු අහසක තනිකරල ගියාට,
හඳ පායල තිබුන මගේ අහසට
වලාකුලුත් මඟ කීව සඳ වට බබලන්න!
ඇයි ආයෙ ආයෙත් හිරු පායන්නෙ?

No comments:

Post a Comment