Tuesday, June 24, 2014

නුඹ!

සිතට දිව එන,
ඔලුවෙ කැරකෙන,
යන එන මග නිතර මැවෙන,
මා පසුපස සෙවනැල්ල මෙන් වද දෙමින්,
මුලු ජීවිතයේම ජීවත්වෙන,
එකම සිතිවිල්ල...

No comments:

Post a Comment