වැස්ස වැටිලා සීත හිම මත
හිතක සිතුවිලි දියවෙලා
කොහොම එන්නද හිත හැදෙන්නද
කොළඹ අහසම කළු වෙලා
ආදරේමද දන්නෙ නෑ මම
හිතුවෙ හොද දේ විතරමයි
කොළඹ අහසම ලස්සනයි නම්,
මගේ හිතටත් සැනසුමයි
No comments:
Post a Comment