මම ඉපදුන දවසෙ සතුටට අම්මටයි,අප්පච්චිට ඇඩුනලු...
මට තාමත් මතකයි පුන්චි කාලෙ මගේ අතින් අල්ලගෙන ඉස්කොලෙට එක්කගෙන ගිහින්, පන්තියෙන් වාඩි කරල අප්පච්චි පන්තියෙන් එලියට යන්නෙ, මාව තනියම තියල යන්න ලොබකමින් වගේ...
අප්පච්චි යනකොට මම අඩනකොට, අප්පච්චිගෙ ඇස් වලින් කඳුලු එනකොට,අඬන එක නවත්තන්නෙ, අප්පච්චිට දුක හිතෙනව මට බලන් ඉන්න බෑරි නිසයි.....
අද මම විශ්ව විද්‍යාලෙට ගියාට වෙනසක් නෑ අප්පච්චි....
මගෙ හිතේ මගේ අප්පච්චිට තිබුන ආදරේ කවදාවත් වෙනසක් වෙලා නෑ. මම මම තාමත් මගෙ අප්පච්චිගෙ පුන්චි දූ තමයි.
හැමදාටමත් එහෙම තමයි....
[ මේක ලියුවෙ මීට අවුරුදු 4කට කලින් :-) ]

No comments:
Post a Comment